In Local News     Dec 14, 2017        8
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති කිහිපයක් හතර වන දිනටත් අද උපවාසයේ නිරත වුණා. විදුලි බල සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා කියා සිටියේ විසඳුම් නොලැබුණ හොත් එළඹෙන සඳුදායින් පසු අඛන්ඩ වැඩවර්ජනයක් සඳහා යොමු වීමට තීරණය කර...
In Local News     Dec 14, 2017        12
කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහා නායයාම් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ,  අනුව එම කළාපවල ජීවත් වන පුද්ගලයින්ට විමසිලිමත්ව පසු වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ඉල්ලීමක් කරන්නේ.  
In Local News     Dec 14, 2017        1
දුම්රිය වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණ ආරම්භ කර තිබූ සංඛේත වැඩවර්ජනය අවසන් කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එම පියවර ගෙන ඇති බව සඳහන්. පසුගිය දා වැඩ වර්ජනයේ නිරත වූ වෘත්ති සමිති සහ බලධාරීන් අතර, ඊයේ පැවති...
In Local News     Dec 14, 2017        5
විශ්වවිද්‍යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීම වෙනුවට උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය  පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා. මෙරට විශ්වවිද්‍යාලවලට...
In Local News     Dec 14, 2017        171
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතාව විසින් ආණ්ඩුවට නිසි පාඩමක් උගන්වනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවති උත්වයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. එම නිවේදනය පහතින්
In Local News     Dec 14, 2017        6
අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ප්‍රවාහන යන විෂයන් සංවෘත්ත සේවාවන් ලෙස නම් කිරීම සඳහා ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය විසින් කැබිනට් පත්‍රිකාවක් ගෙනඒමට කටයුතු කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍...
In Local News     Dec 14, 2017        53
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රී කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේ හෙට දිනයේදී ද පස්වරු කාලයේදී බොහෝ පළාත්වලට වැසි බලාපොරොත්තු...
In Local News     Dec 14, 2017        211
පළාත් පාලන ආයතන 93 ක් සඳහා නාමයෝජනා භාරගැනීම අද මධ්‍යහ්න 12 න් අවසන් වුණා. නාමයෝජනා භාරදීමෙන් පසු පැයක කාලයක් තුළ විරෝධතා ගොනුකිරීමට අවස්ථාව ලබාදී තිබුණා. ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍රවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් ප්‍රතික්‍ෂේප වී ඇති බවයි වාර්තා වන්නේ....
In Local News     Dec 14, 2017        7
පෞද්ගලික රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන, රසායනාගාර මධ්‍යස්ථාන, හෙද පුහුණු පාසල් සහ ගිලන් රථ සේවා මෙන්ම පුර්ණකාලින සහ අර්ධකාලීනව රාජකාරියේ නිරත සියලු වෛද්‍යවරුන්ට පෞද්ගලික වෛද්‍ය නියාමන කොමිසන් සභාවේ ලියාපදිංචි වීම සඳහා මාසයක සහන කාලයක් ලබා දී තිබෙනවා. ලබන...
In Local News     Dec 14, 2017        3
එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් පෞද්ගලික අංශයේ සහභාගීත්වය ඇතිව “ සහන මිල වෙළෙඳ සැල්” ස්ථාපිත කිරීමට තීරණය වී තිබෙනවා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී එම එකඟතාවට පැමිණ...