Gossip

දේදුනු ආකාසේ film  එක නරඹා පියුමි හංසමාලි face book  ගිණුමේ මෙවන් සටහනක් තබා තිබෙනවා.

...

  Oct 19, 2017        47

මේ වන විට  Facebook Pages සියල්ලම පාහේ තම Post සඳහ  Reach ලබා ගන්නේ අඩු  ප්‍රමාණයකින්.
බොහෝ දෙනෙක් මෙම තත්වය එතරම් සුබදායි නොවන පූර්ව...

  Oct 19, 2017        516

ප්‍රවීන රංගන ශිල්පියෙක් පහුගිය දවසක මහණ දිවියට ඇතුලත් වෙලා කියලා තොරතුරක් අපට ලැබුනා. ඔහු ප්‍රවීන රංගන ශිල්පී සෝමසිරි අලකොලාංග මහත්මයා.

ඔහු...

  Oct 19, 2017        211

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පකිස්තාන කණ්ඩායම අතර තුන් වන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට අබුඩාබි හිදී පැවැත්වෙනවා.

පන්දුවාර 11ක් අවසානයේ...

  Oct 18, 2017        128

පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ටද තමන්ට කැමති ආකාරයේ ඇඳුම් පැළඳුම්වලින් සැරසීමට නිදහසක් ඇති බව හිටපු ක්‍රිකට් නායකයින් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර සහ...

  Oct 18, 2017        47

යතුරුපැදියෙන් ඇදවැටී අනතුරකට ලක්වීමෙන් රාජාංගනය, යාය 11 ප්‍රාදේශීය රෝහලට රැගෙන ආ ගැබිණියකගේ ජීවිතය  බේරා ගැනීමට කටයුතු කළ වෛද්‍යවරයෙකුට එරෙහිව...

  Oct 18, 2017        86

සේවා ස්ථානයේ දී, මහමග දී, පොදු ප්‍රවාහන සේවාවල දී සහ ඇතැම්විට සිය නිවසේදීම ලිංගික හිංසනයට ලක්වීම ලොව පුරා විවිධ රටවල වෙසෙන කාන්තාවෝ දිනපතාම මුහුණ...

  Oct 18, 2017        10

කල්පිටිය, කන්දකුලිය තුඩාව  මුහුදු තීරයට අඩි 60ක් පමණ  දිගැති යෝධ තල්මස් සිරුරක් ගොඩ ගසා  තිබෙනවා.

'Spaem well' නමින්...

  Oct 18, 2017        88

තමන්ගේ රටේ දැරියන්ගේ අධ්‍යාපනය රැකගැනිමට කතා කළ නිසා ප්‍රසිද්ධියේ වෙඩිකන්නට සිදුවූ දියණියක් වන නොබෙල් සාම ත්‍යාගලාභී 'මලාලා යුසුෆ්සායි' ලොවපුරා ප්...

  Oct 18, 2017        86

පසුගියදා ගෙල වැලලාගනිමින් සිය දිවි නසා ගත් යොවුන් රංගන ශිල්පී දසුන් නිෂාන් සමාජයේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත් මාතෘකාවක් වුණා.

කඩවසම් රංගන...

  Oct 17, 2017        725

දකුණු ඉන්දීය සිනමා උන්මාදය ආකාරයේ සිනමා උන්මාදයක් වවුනියාව නගරයේදී මේ දිනවල දක්නට ලැබෙනවා.

ඒ දීපවාලි දිනය යෙදෙන හෙට(18) දින තිරගතවීමට...

  Oct 17, 2017        130

සිය විවාහ උත්සවය අවස්ථාවේදී කොළඹ තරු පංතියේ හෝටලයක විදුලි සෝපානය තුළ සිරවීමෙන් අසරණ වූ මනමාලයෙකු සම්බන්ධව පුවතක් වාර්තා වනවා.

මෙම සිදුවීමට...

  Oct 17, 2017        681

Viganella කියන්නේ ඉතාලියේ මිලානෝ නගරයට 130kmක් පමණ උතුරින් පිහිටි කුඩා ගමක්.

මෙම ගම්මානයේ පදිංචිකරුවන් 200 ක් පමණ ජීවත් වන අතර ගම පිහිටා...

  Oct 17, 2017        346

හිමාලි මේ දවස්වල මොනවද කරන්නෙ?
මේ දවස්වල හිරු සුපර් ඩාන්සර් පෝග්‍රෑම් එකේ විනිශ්චය මණ්ඩලයේ මම ඉන්නවා. ඉතින් වැඩිපුර කාලය ගත...

  Oct 17, 2017        128

පොල්තෙල් ගැන අසන්නට ලැබෙන අලුත්ම ආරංචිය තමා පමණ දැන භාවිතයට ගන්නා පොල්තෙල් අමතක වෙන ලෙඩේ හෙවත් 'අල්ෂයිමර්' ඇතුළු ඩිමෙන්ෂියා රෝග වැළැක්වීමට...

  Oct 17, 2017        88

කොළඹ සිට අප ගමන්ගත් වෑන් රථය නුවර මාර්ගයේ තිහාරිය පසු කරමින් මීටර් කිහිපයක්‌ ඉදිරියට ගමන් කළේය. ඉන් පසු දකුණු දෙසට විහිදුණු අතුරු මාර්ගයකට වෑන්...

  Oct 16, 2017        1,188

තනියම නිවසක ජීවිත්වන තමන් අඹ ව්‍යාංජනයක් කෑමට පිළියෙළ කිරීම සඳහා අසළ නිවසක පාරට බර අඹ අත්තකින් අඹ ගෙඩි 03ක් කඩාගත් වරදට පොලීසියට යාමට සිදු වූ බව...

  Oct 16, 2017        87

ලෝකයේ යම් රටක උගත් මිනිසුන් වැඩි ගණනක් සිටිනවා නම් එය ඒ රටේ සංවර්ධනය සදහා සෘජුවම බලපාන කරුණක්.

සාක්ෂරතාවය යන්න සංවර්ධනය මනින මිම්මක්...

  Oct 16, 2017        255

''රා'' කියන්නේ තල්, රටඉඳි සහ පොල් වැනි විවිධ තාල වර්ගයෙහි ගස් වල යුෂය වෙතින් තැනෙන මද්‍යසාරයමය පානයක්.

කෘත්‍රීම රා වලට වැට, කිතුල් වලට...

  Oct 16, 2017        52

ශරීර යෝග්‍යතාව පිළිබඳ විශේෂ සැළකිල්ලක් දක්වන පුද්ගලයෙකු ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකටයි.

ඒ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ...

  Oct 16, 2017        174

Pages